This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Killer Watt

Item Name Killer Watt
Price Rs. 3850.00
Description It's reduce your electricity bill by 50% !

1. ඔකේ වෙන්නේ on off වෙන සිද්දියක්නේ.. සාමාන්යෙන් fridge එකෙත් on off වෙන විදියටනෙ තියෙන්නෙ... එතකොට ඔය gadjet එක fridge එකට සෙට් කරපුවම ලොකු result එකක් ගන්න පුලුවන් වෙන්නෙ කොහොමද..?

මෙහෙමයි... සාමන්යෙන් ෆ්‍රිජ් එකේ ඔන් ඔෆ් වෙන එක අපිට පාලනය කරන්න බෑනෙ... ෆ්‍රිජ් එක අපි අඩුම කූල් මට්ටමේ තියෙන්න හරි ගස්සල තියෙද්දිත් දවසකින් දෙකකින් ෆ්‍රිජ් එක ඇතුලෙ ice හැදෙනවා නේද.. ඒ අයිස් කියන්නේ ෆ්‍රිජ් එකට අනවශ්‍ය දෙයක් ඉතින් මේකෙන් ෆ්‍රිජ් එකේ උශ්නත්වය පාලනය කරලා අයිස් මිදෙන එක නැති කරනව.ඒකෙන් තමයි අපි කරන්ට් එක ඉතිරි කරන්නෙ...අලුත් ෆ්‍රිජ් වල මේ අයිස් දිය කරන්න සෙන්සර් එකක් සෙට් කරලයි එවන්නෙ.එතකොට අයිස් මිදුනම auto හීටර් එකක් ඔන් වෙල අයිස් දියවෙනවා.. එතනදි අපෙන්ම වැඩිපුර කරන්ට් එක අරන් අයිස් හදල... අපෙන්ම කරන්ට් එක අරන් හීටර් එකක් ඔන් කරල අයිස් දිය කිරීමක් තමයි සිද්ද කරන්නෙ.. එතකොට බිල් එක ඩබල් වෙනව... මේ යුනිට් එක සෙට් කරාට පස්සෙ අපිට පුලුවන් අපිට අවශ්‍ය (උචිත) ප්‍රමානයට ෆ්‍රිජ් එකේ උශ්නත්වය පාලනය කරන්න..ඒකෙන් බිල් එක 30% - 50% අතර ප්‍රමානයක් අඩු කර ගන්න පුලුවන්. මේ අඩු කර ගන්න අගය 50%ට වඩා වැඩි වෙන්නත් පුලුවන්..
Available places

  • කළුතර රංග ස්ටෝර්ස් - 071 7247665
  • පානදුර නගරයෙන් රන්දිනු ස්ටෝර්ස් - 075 9012366
  • කොළඹ අලෙවි නියෝජිත - 071 8314087
  • අපේ නවතම ප්‍රදර්ශනාගාරය (මහනුවර) - 0777 064992

Images

0 comments:

Post a Comment

2012 Ganna Deshiya De Online market ගන්න දේශීය දේ | Template for Text